Covid-19 ආසාධිතව සිටි මව සහ පුතා රෝහලෙන් පැන යයි තොරතුරු වෙතොත් පොලිසිය අමතන්න

November 20, 2020 at 8:34 am | LankaTAB
Covid-19 ආසාධිතව සිටි මව සහ පුතා රෝහලෙන් පැන යයි තොරතුරු වෙතොත් පොලිසිය අමතන්න


Covid-19 ආසාදිතව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මවක සහ ඇගේ පුත්‍රයා ඊයේ රාත්‍රියේ 09.10ට පමණ රෝහලෙන් පළා ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

එම මව සහ පුත්‍රයා ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
ඔවුන් සොයා ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා සිටිනවා.

Leave a Comment

Related News