ජනපති මහනුවර සංචාරයක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගයට ගොස් දන්ත ධාතුන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ ⇾
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගයට ගොස් දන්ත ධාතුන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ ⇾
උතුරු,නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (26) රාත්‍රී කාලයේ සිට බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ⇾
අද දිනයේත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 461 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුදහමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව ⇾
දිවයිනේ උතුර, උතුරු-මැද,නැගෙනහිර සහ ඌව පළාත්වල අද දිනයේ සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව ⇾
ජේසූස් ක්‍රිස්තූන් වහන්සේ දේශනා කළ සාමයේ හා ප්‍රේමයේ සුබ ආරංචිය ලොව පුරා පැතිරී ගොස් සියලු ශ්‍රී ලංකාවාසී කිතුණු ජනතාවට ප්‍රීතිමත් ⇾
මේ වනවිට මෙරට තුළ ආර්ථික මධ්‍යස්ථාන 16ක් ක්‍රියාත්මකයි. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, කොවිඩ් ව්‍යාප්තිය වළක්වා ගනිමින් ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සඳහා ⇾
ගම්පොළ නගරයේ පවත්වාගෙන යන මාංශ වෙළඳසැල් වල සේවකයින් සඳහා සිදුකළ PCR පරීක්ෂණ වලින් කොවිඩ් අසාදිතයින් 34 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ප්‍රදේශයේ ⇾
නත්තල දිනය නිමිත්තෙන් හෙට දිනයේ දිවයින පුරා පිහිටි සියලු සුරා සැල් වසා දැමිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ලබන ⇾
අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල යන ප්‍රදේශ හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් ⇾
මෙම වර්ෂයට නියමිත විෂය නිර්දේශ ආවරණය වී නොමැතිනම් ලබන වසරේ මුල් මාස දෙක ඇතුළත පාසල් මට්ටමින් වැඩපිළිවෙළක් සකස් කර එම ⇾
දිවයිනේ උතුරු, නැගෙනහිර සහ උතුරුමැද ප්‍රෙද්ශවල පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා ⇾