ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා.

April 29, 2021 at 10:22 am | LankaTAB
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා.

} එම ප්‍රදේශවල කොවිඩ් වෛරස ව්‍යාප්ති අවදානම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කලේ.

Leave a Comment

Related News