December 15, 2020 at 2:30 pmනිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත මගින් පොදු ප්‍රවාහන සේවයට අදාළව නිකුත් කර ඇති නිර්දේශ උල්ලංඝනය කරන බස්රථ රියදුරන් සහයකයින් ⇾
December 15, 2020 at 9:43 am 
මත්පැන් සඳහා අදේශකයක් ලෙස කිසියම් ස්ප්‍රීතු වර්ගයක් පානය කළ මීරිගම ප්‍රෙද්ශයේ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු මියගොස්තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය ⇾
December 15, 2020 at 9:40 am 
නීතිවිරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද වියළි කහ කැබලි කිලෝග්‍රෑම් 700 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොච්චිකඩේ පොලිස් වසමට ⇾
December 15, 2020 at 9:34 am 
අද දිනයේ දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම ⇾
December 15, 2020 at 9:32 am 
අසාධාරණ ලෙස එළවළු හා පළතුරු මිල ඉහළ යාම පාලනයට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු ⇾
December 15, 2020 at 9:28 am 
පෙර පාසල් සහ පාසල්වල ප‍්‍රාථමික අංශ ලබන ජනවාරි මාසයේ සිට යළි ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා. ඊයේ (14) ⇾
December 14, 2020 at 3:20 pm 
පොලොන්නරුව ජල ගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් සොරුවිල, විල්ලූව හා හඳපාන් විල්ලූවට ඇතුල් කර සිටි ගවයින් 25 දෙනෙකු ට හඳුනා ⇾
December 14, 2020 at 2:16 pm 
කලක් මෙරට වගා බිම් රැසකට හානි සිදුකරමින් පැතිරගිය සේනා දළඹු උවදුර යළිත් ප්‍රදේශ කිහිපයක වගා බිම්වලින් වාර්තා වනවා. අනුරාධපුර, පොළොන්නරුව, ⇾
December 14, 2020 at 2:13 pm 
පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළ අද සිට තොග වෙළෙදාම සදහා පමණක් සෑම දිනකම පස්වරු 4 සිට රාත්‍රී 12 දක්වා විවෘත කිරීමට ⇾
December 14, 2020 at 2:11 pm 
පුරා වස්තු සෙවීමේ අරමුණෙන් කුච්චිවේලි වඩලිකුලම් වැව් රක්ෂිතයේ කැනීම් කරමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුච්චිවේලි පොලීසියට ලැබුණු ⇾
December 14, 2020 at 10:52 am 
සිංගප්පූරුවේ සහ මැදපෙරදිග රටවල රැකියා සදහා ගොස්, යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 100 දෙනෙකු ⇾