ලබන සදුදා සිට පෑලියගොඩ නව වෙළදපොලේ වැඩ කටයුතු ඇරඹෙයි

පෑලියගොඩ නව වෙළදපලේ කටයුතු ලබන සදුදා දින සිට ආරම්භ කරන බවත්, එහි තොග වෙළදාම පමණක් සිදු කරන බව පොදු වෙළද ⇾
පෑලියගොඩ නව වෙළදපලේ කටයුතු ලබන සදුදා දින සිට ආරම්භ කරන බවත්, එහි තොග වෙළදාම පමණක් සිදු කරන බව පොදු වෙළද ⇾
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, මධ්‍යම සහ ⇾
ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස, මෙතෙක් එහි අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස කටයුතු කල සංජය මොහොට්ටාල මහතා ජනාධිපතිවරයා විසින් පත් කර තිබේ. ⇾
මෙරටින් වාර්තා වන Covid-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 144 ක් දක්වා ඉහළ ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ ⇾
මෙරට තවත් Covid-19 ආසාදිතයින් 542දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනූව මෙරට සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 21,800 ක් ⇾
එහි සභාපතිවරයා ලෙස නිමල් ජී. පුංචිහේවා මහතා පත් කර ඇති අතර තවත් සාමාජිකයින් සිව් දෙනෙකු මැතිවරණ කොමිෂන් සභාව නියෝජනය කරනු ⇾
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ සදහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවෙන් ගෙන්වා ගැනීමට දෙරට අතර ⇾
COVID-19 ආසාදිතයින් 28 දෙනෙකු එම ප්‍රදේශයෙන් හඳුනාගැනීමත් සමග මහනුවර මහනගර සභා සීමාවට අයත් මහයියාව ප්‍රදේශයට අද සිට සංචරණ සීමා පනවා ⇾
ඊයේ මෙරටින් තවත් Covid-19 ආසාදිත 797 දෙනෙකු හදුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා. ඒ අනුව මෙරට සමස්ත Covid-19 ⇾
2020 – 2021 ශ්‍රී පාද වන්දනා වාරය එළෙඹ උඳුවප් පුර පසලොස්වක පොහොය දිනයෙන් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. රට පුරා ⇾
කඩවත සිට මීරිගම දක්වා වන අධිවේගී මාර්ගයේ කටයුතු මන්දගාමී වීම පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස මහාමාර්ග අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශ ⇾