දඹුල්ල අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට සිට සතියක කාලයක් වසා දැමේ.

දඹුල්ල අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට සිට සතියක කාලයක් වසා තැබෙන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පවසනවා. පාසල්වලට ⇾
දඹුල්ල අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට සිට සතියක කාලයක් වසා තැබෙන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පවසනවා. පාසල්වලට ⇾
දැදුරු ඔයේ සිදුවන වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු වැලි ජාවාරමට යෙද වූ ටිපර් රථයකට යට කර ඝාතනය කිරීමේ සිද්ධිය ⇾
ඊයේ තවත් Covid-19 ආසාධිත රෝගීන් දෙදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. ඒ අනුව, මෙරටදී මියගොස් ඇති ⇾
ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අද ඊයේ සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ⇾
මේ දක්වා හුදකලා කර තිබෙන කොළඹ දිස්ත්‍රික්කයේ පිටකොටුව, වෙරළබඩ ප්‍රදේශය හා මට්ටක්කුලිය යන ප්‍රදේශවල හුදකලාභාවය හෙට උදෑසන 5 සිට ඉවත් ⇾
මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත මෙහෙවර, ජටිල දමනය ඇතුළු වැදගත් සිදුවීම් රැසක් ඉල්පුර පසළොස්වක පොහොය දිනයේ ⇾
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 36 තුළ දී පීඩන අවපාතයක් දක්වා ⇾
මහනුවර මහා රෝහලේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ තවත් 15 දෙනෙකුට Covid-19 ආසාදනය වි තිබෙනවා. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ ⇾
මෙරට සංචාරයක නිරත මාලදිවයින් ආරක්ෂක අමාත්‍ය මරියා අහමඩ් ඩී.ඩී මහත්මිය ඇතුළු දූත පිරිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා. ඒ ⇾
කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව සිටි විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 277 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. එම පිරිස ⇾
බත්තරමුල්ල, පැලවත්ත සහ අකුරේගොඩ යන ප්‍රදේශවලට අද රාත්‍රී 09.00 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ⇾