ප්රවීණ ගායන ශිල්පි ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්රාප්ත වේ.

ප්රවීණ ගායන ශිල්පි ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්රාප්ත වි තිබෙනවා.
මීගමුව රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදි අද අළුයම ඔහු අභාවප්රාප්ත වි ඇති බවයි වාර්තා වන්නේ .
දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ප්රවීණ ගායන ශිල්පි ෂෙල්ටන් මුතුනමගේ මහතා මියයන විට 73 වන වියෙහි පසුවුණා .
90 දශකය තුළ මෙරට ජනප්රිය ගායන ගීල්පියෙකු වු ඒ මහතා මහ සයුරේ ගැඹුරු දියේ , දෙව් මැදුරේ පිය ගැට පෙළ , අවන්හලක ඉපදි මා ආදි ජනප්රිය ගීත රැසක් මෙරට ගීත ක්ෂේත්රයට එක්කර තිබෙනවා.