වැඩිහිටි නිවාසයක පුද්ගලයින් 45 දෙනෙකුට Covid-19
මෝදර ප්‍රදේශය වැඩිහිටි නිවාසයක පුද්ගලයින් 45 දෙනෙකුට Covid-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. පසුගියදා සිදුකළ P.C.R පරීක්ෂණ 98 ⇾
මෝදර ප්‍රදේශය වැඩිහිටි නිවාසයක පුද්ගලයින් 45 දෙනෙකුට Covid-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. පසුගියදා සිදුකළ P.C.R පරීක්ෂණ 98 ⇾
Covid-19 ආසාදිතව සිටි තවත් 05 දෙනෙකු මියගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව Covid-19 වෛරසය ආසාදිතව මියගිය ⇾
ජීවිතක්ෂයට පත්ව ඇති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ රත්මලානේ රොහා නැමැත්තාගේ සමීපතමයින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් හය දෙනෙකු පොලිස් විශේෂ කාර්ය ⇾
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 09.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ⇾
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් 600 කට වැඩි පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කර තිබෙනවා. එම ⇾
Covid-19 වසංගත තත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබු සමථ මණ්ඩල කටයුතු ජනවාරි 09 වනදා සිට යළි ආරම්භ කිරීමට අධිකරණ අමාත්‍යංශ්‍ය තීරණය ⇾
බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා තෝරාගත් ස්ථාන 03කදී අද සිට අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ හෙවත් රැපිඩ් ඇන්ටිජෙන් පරීක්ෂණ සිදුකරන ⇾
අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට එරෙහි පැමිණිල්ලට අදාළ වැඩිදුර කරුණු පැහැදිලි කර ගැනීම ජනවාරි ⇾
අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමි නම්කර තිබෙනවා. ජාතික මැතිවරණ කොමිසම පවසන්නේ ඒ අනුව ⇾
නිරෝධායන නීතීන්ට අනුගත නොවූ පුද්ගලයින් 1500 ඉක්මවූ පිරිසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. මුහුණු ආවරණ නොපැලදීම හා ⇾
දිවයින හරහා ඊසානදිග මෝසම් කාලගුණික ලක්ෂණ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ උතුරු, නැගෙනහිර ⇾