කොරෝනා මරණ ආදාහනය කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රතික්ෂේප කරයි
කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත් වන පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය කළ යුතු බවට නිකුත් තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ⇾
කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත් වන පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය කළ යුතු බවට නිකුත් තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ⇾
වත්මන් තත්ත්වය මත සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනයට පැවැත්වීම සුදුසු නොවන බවත් විභාගය පැවැත්වෙන නව දිනයන් සති 06 කට පෙර ⇾
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඊයේ රාත්‍රී 11.30 වන විට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කි.මී 590ක් ⇾
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ කිහිපයක් අද උදෑසන 5.00 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ⇾
මහර බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කිරීමට අවශ්‍ය මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය ⇾
මහර බන්ධනාගාරයේ ඇති වී තිබෙන නොසන්සුන්තාව නිසා මියගිය සිව්දෙනෙකුගේ මළ සිරුරු රාගම රෝහලට රැගෙනවිත් ඇති බව එම රෝහල් අධ්‍යක්ෂවරයා පවසනවා. ⇾
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් මීට සුළු මොහොතකට පෙර තහවරු කරන ලද තවත් කොවිඩ් ආසාදිත මරණ 7ක් වාර්තා උනා. ⇾
කොවිඩ් වෛරසය සම්පූර්ණයෙන් මැඩපැවැත්විය හැකි දේශීය ඖෂධයක් අත්හදා බැලීමට වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වී තිබෙනවා. මෙම ඖෂධය ⇾
මහර බන්ධනාගාරය තුළ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් රැඳවූවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් වෙඩි ⇾
දඹුල්ල අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට සිට සතියක කාලයක් වසා තැබෙන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පවසනවා. පාසල්වලට ⇾
ඊයේ තවත් Covid-19 ආසාධිත රෝගීන් දෙදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. ඒ අනුව, මෙරටදී මියගොස් ඇති ⇾