වතුපිටිවල ක්‍රිඩා සංකිර්ණය, ශ්‍රී ලංකා ආධුනික කබඩි සම්මේලනය යටතට ලබාදෙන යැයි ඉල්ලීමක්

ශ්‍රී ලංකා ආධුනික කබඩි සම්මේලනය සදහා ගෘහස්ත ක්‍රිඩාංගණයක් ලබා දෙන ලෙස ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් එම සම්මේලනය ඉල්ලීමක් කර තිබෙනවා.
ලිපියක් යොමු කරමින් එම සම්මේලනය පෙන්වා දෙන්නේ කබඩි ක්‍රිඩකයන්ට ගෘහස්ත ක්‍රිඩාංගණයක් නොමැති වීම විශාල අඩුපාඩුවක් බවයි.
ඒ අනුව ඉදිකිරීම් අවසන් වෙමින් පවතින ගම්පහ වතුපිටිවල ක්‍රිඩා සංකිර්ණය තම සම්මේලනය යටතට පවරා දෙන ලෙසයි එම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ.
එම ක්‍රිඩා සංකීර්ණය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් වනවා.