එක්සත් රාජධානියේ පැතිරෙමින් පවතින කොවිඩ් වෛරස නව ප්‍රභේදය මාර්තු වන විට වැඩිවීමක්
එක්සත් රාජධානියේ පැතිරෙමින් පවතින කොවිඩ් වෛරස නව ප්‍රභේදය මාර්තු වන විට අමෙරිකාව තුළ ප්රබලව ව්‍යාප්ත විය හැකි බව අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා.
මේ අතර, කැලිෆෝනියා සෞඛ්‍ය අංශ අනාවරණ කරන්නේ, ලොස් ඇන්ජලීස් නගරය තුළ සෑම මිනිත්තු අටකට වරක් කොවිඩ් මරණයක් සිදුවන බවයි.