එක්සත් රාජධානියේ පැතිරෙමින් පවතින කොවිඩ් වෛරස නව ප්‍රභේදය මාර්තු වන විට වැඩිවීමක්

January 17, 2021 at 3:53 pm | LankaTAB

එක්සත් රාජධානියේ පැතිරෙමින් පවතින කොවිඩ් වෛරස නව ප්‍රභේදය මාර්තු වන විට අමෙරිකාව තුළ ප්‍රබලව ව්‍යාප්ත විය හැකි බව අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා.

මේ අතර, කැලිෆෝනියා සෞඛ්‍ය අංශ අනාවරණ කරන්නේ, ලොස් ඇන්ජලීස් නගරය තුළ සෑම මිනිත්තු අටකට වරක් කොවිඩ් මරණයක් සිදුවන බවයි.

Leave a Comment

Related News