ශලනි තාරකා ගේ Surprise Birthday Party එක

November 22, 2020 at 4:41 am | LankaTAB
ශලනි තාරකා ගේ  Surprise Birthday Party එක

ශලනි තාරකා ට පසු ගියදා ඇගේ පවුලේ අය විසින් Surprise Birthday Party එකක් සංවිධානය කර තිබුනා.

Covid-19 හේතුවෙන් ඇගේ පියා, සහෝදරයා ඇතුළු සමීපතමයන් බොහෝ දෙනෙක් වීඩියෝ මාර්ගයෙනුයි ඇයට සුභ පතා තිබුනේ.

එම අවස්ථාවේ ඡායාරූප පෙළක් අපට ලැබුනා.

Leave a Comment

Related News