පලස්තීන මහා මැතිවරණය හා ජනාධිපතිවරණය සදහා සුදානමක

January 16, 2021 at 4:15 pm | LankaTAB
පලස්තීන මහා මැතිවරණය හා ජනාධිපතිවරණය සදහා සුදානමක

පලස්තීන මහා මැතිවරණය හා ජනාධිපතිවරණය ඉදිරියේදී පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා හා රජය අතර පවතින මතගැටුම් සමනය කිරීම මේ පියවර යටතේ අපේක්ෂිතයි.

Leave a Comment

Related News