මියන්මාර හමුදාව රටේ පාලන බලය සියතට ගනී.

February 1, 2021 at 3:08 pm | LankaTAB

අවුන් සාන් සූචී ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රටේ පාලන බලය සියතට ගත් බව මියන්මාර හමුදාව පවසනවා.

විදෙස් වාර්තා පවසන්නේ පසුගිය මැතිවරණයෙන් පසු රජය සහ හමුදාව අතර මතභේදාත්මක තත්ත්වයන් උත්සන්න වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම හමුදා කුමන්ත්‍රණය සිදුව ඇති බවයි.

Leave a Comment

Related News