January 16, 2021 at 4:16 pm | LankaTABලිබියාවේ ටාහියුනා නගරයේ සමූහ සුසානයක තිබී හමුවූ මළසිරුරු කිහිපයක් ඥාතීන් වෙත යළි බාරදීමට රජය පියවර ගත්තා.ඒ ලිබියානු වැසියන් බහුතරයකගේ දැඩි අවධානය යොමුව තිබූ පසුබිමක වීම විශේෂත්වයක්.
ඊයේ දිනයේ Covid-19 නිසා පුද්ගලයින් 175 දෙනෙකු මරණයටCovid-19 ආසාදනය වීමෙන් තවත් පුද්ගලයින් 175 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. ඒ අනුව ⇾දෙස් පුවත්
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ සංචාරයක් සඳහා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.ඉතාලි සංචාරය සඳහා අද (10) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් අගමැතිවරයා ඇතුළු පිරිස ඉතාලිය බලා පිටත්ව ගියා. ඒ මෙම සංචාරයේ ⇾දෙස් පුවත්
නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වනදා දක්වාදිවයිනපුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වනදා දක්වා දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා ට්විටර් පණිවිඩයක් නිකුත් ⇾දෙස් පුවත්
නිරෝධායන නීති උල්ලංඝනය කළ පිරිසක් අත්අඩංගුවටගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 264 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් ⇾දෙස් පුවත්
ශ්‍රී ලංකා ආර්ථිකය 3.6 පසුබෑමක -ශ්‍රී ලංකා මහ බැංකුව2020 වසර සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව මඟින් මේ බව අනාවරණය කර ඇති ආකාරයට නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ⇾දෙස් පුවත්