January 16, 2021 at 4:16 pm | LankaTAB

ලිබියාවේ ටාහියුනා නගරයේ සමූහ සුසානයක තිබී හමුවූ මළසිරුරු කිහිපයක් ඥාතීන් වෙත යළි බාරදීමට රජය පියවර ගත්තා.

ඒ ලිබියානු වැසියන් බහුතරයකගේ දැඩි අවධානය යොමුව තිබූ පසුබිමක වීම විශේෂත්වයක්.

Leave a Comment

Related News