අද දිනයේ කාළගුණ තත්ත්වය

April 29, 2021 at 10:13 am | LankaTAB
අද දිනයේ කාළගුණ තත්ත්වය

දිවයිනේ මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, උතුරු-මැද, සහ නැගෙනහිර පළාත්වල අද දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන්කළේ, වවුනියාව සහ මුලතිවු දිස්ත්‍රික්කවලද තැනින් තැන වැසි ඇති විය හැකි බවයි.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි වනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Leave a Comment

Related News