අනුරාධපුර, දේවානම්පියතිස්සපුර 295 ඒ ග්‍රාම නිලධාරී වසම හුදකලා කෙරේ
තවත් ග්‍රාම නිලධාරි වසමක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ අනුරාධපුර, දේවානම්පියතිස්සපුර 295 ඒ ග්‍රාම නිලධාරී වසම මෙලෙස හුදකලා කර ඇති බවයි.