අනුරාධපුර, දේවානම්පියතිස්සපුර 295 ඒ ග්‍රාම නිලධාරී වසම හුදකලා කෙරේ

January 23, 2021 at 4:24 pm | LankaTAB
අනුරාධපුර, දේවානම්පියතිස්සපුර 295 ඒ ග්‍රාම නිලධාරී වසම හුදකලා කෙරේ

තවත් ග්‍රාම නිලධාරි වසමක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ අනුරාධපුර, දේවානම්පියතිස්සපුර 295 ඒ ග්‍රාම නිලධාරී වසම මෙලෙස හුදකලා කර ඇති බවයි.

Leave a Comment

Related News