ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම ආරම්භ කෙරේ.

January 29, 2021 at 8:02 am | LankaTAB
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම ආරම්භ කෙරේ.

ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම බස්නාහිර පළාතේ රෝහල් 6 කදී අද ආරම්භ වනවා.

ඉන් අනතුරුව එන්නත්කරණ කටයුතු හෙට සිට සෙසු පළාත්වල සිදු කෙරෙන බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.

IDH රෝහලේදී මෙම එන්නත්කරණ වැඩසටහන අද ආරම්භ වනවා.

Leave a Comment

Related News