කොවිඩ් – 19 ආසාදිතව සිටි තවත් පුද්ගලයන් 644 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

January 23, 2021 at 5:58 pm | LankaTAB
කොවිඩ් – 19 ආසාදිතව සිටි තවත් පුද්ගලයන් 644 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන්කළේ, එම පිරිසත් සමග වෛරසය ආසාදිතව සිට සුවය ලැබු සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 49, 261ක් දක්වා ඉහළ යන යන බවයි.

වෛරසය ආසාදිතව සිටින තවත් පුද්ගලයන් 7324 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා

Leave a Comment

Related News