කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සියයට සියයක් වරාය අධිකාරියේ පාලනය යටතට

February 1, 2021 at 3:02 pm | LankaTAB

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සියයට සියයක් වරාය අධිකාරියේ පාලනය යටතේ ක්‍රියාත්මක කිරීමට අදාළ පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට අද ඉදිරිපත් කරන බවට අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වූ බව කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකිීමේ වෘත්තිය සමිති එකමුතුව ප්‍රකාශ කළා. ඒ අද දහවල් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්.

Leave a Comment

Related News