ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව මේ මස 13 සහ 14
විවිධ වර්ණ වලින් යුක්තව ඇදහැලෙන ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව මේ මස 13 සහ 14 වැනිදා ලෝකවාසීන්ට නිරීක්ෂණය කළ හැකිවනු ඇති අතර වසර 397 කට පසු බ්රහස්පති සහ සෙනසුරු ග්රහලෝක දෙක ඉතා ආසන්නව පිහිටන ඉතා විරළ සංසිද්ධියක්ද මෙම මාසයේදී සිදුවීමට නියමිතයි.