ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව මේ මස 13 සහ 14

December 11, 2020 at 7:37 pm | LankaTAB
ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව මේ මස 13 සහ 14

විවිධ වර්ණ වලින් යුක්තව ඇදහැලෙන ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව මේ මස 13 සහ 14 වැනිදා ලෝකවාසීන්ට නිරීක්ෂණය කළ හැකිවනු ඇති අතර වසර 397 කට පසු බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහලෝක දෙක ඉතා ආසන්නව පිහිටන ඉතා විරළ සංසිද්ධියක්ද මෙම මාසයේදී සිදුවීමට නියමිතයි.

Leave a Comment

Related News