නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වනදා දක්වා
දිවයිනපුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වනදා දක්වා දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා
ට්විටර් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්කළේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්දන විශේෂ කමිටු සාකච්ඡාවේදී අදාල තීරණයට එළඹි බවයි.