පළමු කොවිඩ් එන්නත් තොගය ජනවාරි 27 වනදා

January 23, 2021 at 4:13 pm | LankaTAB
පළමු කොවිඩ් එන්නත් තොගය ජනවාරි 27 වනදා

පළමු කොවිඩ් එන්නත් තොගය ජනවාරි 27 වනදා මෙරටට ඉන්දියාවෙන් ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

කළුතර වලල්ලාවිට පැවැත්වෙන “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන්කළේ පළමු එන්නත් තොගය ලෙස එන්නත් ලක්ෂ 05ක් මෙරටට රැගෙන එන බවයි.

Leave a Comment

Related News