යුරෝසන් නැමැති නෞකාවේ ආපදා තත්වය විමර්ශණය කිරීම සඳහා නාවික හමුදාවේ නිරික්ෂණ නෞකාවක් සහ කිමිදුම් කණ්ඩායමක්

January 24, 2021 at 9:20 am | LankaTAB
යුරෝසන් නැමැති නෞකාවේ ආපදා තත්වය විමර්ශණය කිරීම සඳහා නාවික හමුදාවේ  නිරික්ෂණ නෞකාවක් සහ කිමිදුම් කණ්ඩායමක්

මෙරට ගිණිකොණ දිග මුහුදු ප්‍රදේශයේදි අනතුරට ලක්වු යුරෝසන් නැමැති නෞකාවේ ආපදා තත්වය විමර්ශණය කිරීම සඳහා නාවික හමුදාවේ නිරික්ෂණ නෞකාවක් සහ කිමිදුම් කණ්ඩායමක් එම මුහුදු ප්‍රදේශය වෙත යොමුකර තිබෙනවා.

නාවික හමුදාව සදහන් කළේ නාවික හමුදා මූල්සථානයේ පිහිටි සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් ඊට අදාළ විමර්ශන කටයුතු සිදුකරන බවයි.

Leave a Comment

Related News