වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ළමුන් ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීම සදහා අදාළ අභියාචනා ඔන්ලයින් ක්‍රමයට

January 19, 2021 at 10:16 am | LankaTAB
වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ළමුන් ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීම සදහා අදාළ අභියාචනා ඔන්ලයින් ක්‍රමයට

5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීම සදහා අදාළ අභියාචනා භාර ගැනීම මෙවර ඔන්ලයින් ක්‍රමයට පමණක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පෙබරවාරි මස 15 වනදා සිට මාසයක කාලයක් මෙලෙස අභියාචනා ඉදිරිපත් කළ හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.

Leave a Comment

Related News