වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහවරාය වෘත්තිය සමිති අතර සාකච්ඡාවක් අද

February 1, 2021 at 11:23 am | LankaTAB

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරි තත්ත්වය පිළිබඳව වරාය වෘත්තිය සමිති සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්විමට නියමිතව තිබෙනවා.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකිමේ වෘත්තිය සමිති එකමුතුව සහ අග්‍රාමාත්‍යවරයා අතර විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්විමට නියමිත බවයි වාර්තා වන්නේ.

Leave a Comment

Related News