January 23, 2021 at 4:22 pm | LankaTAB

ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ සිමෙන්ති ප්‍රවාහන නෞකාවක් ගිනිකොණ දිග මුහුදේ පිහිටි කුඩා රාවණා පරය ආසන්නයේදී අනතුරකට ලක්ව තිබෙනවා.

අදාළ නෞකාව එක්සත් අරාබි එමිර් රාජ්‍යෙය් අබුඩාබි වරායේ සිට ත්‍රිකුණාමලය වරාය දක්වා සිමෙන්ති ප්‍රවාහනය කළ නෞකාවක්.

නෞකාව අනතුරට ලක්වන විට එහි කාර්ය මණ්ඩලයේ 18 දෙනෙකු සිට ඇති අතර නෞකාවේ සහායට යාත්‍රා 02ක් පිටත් කර යැවූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළා.

Leave a Comment

Related News