රජිනි කාන්ත් හදිසියේ රෝහල් ගත කෙරේ

December 26, 2020 at 9:14 am | LankaTAB
රජිනි කාන්ත් හදිසියේ රෝහල් ගත කෙරේ

දකුණු ඉන්දීය සුපිරි රංගන ශිල්පී රජිනි කාන්ත් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.

ඉන්දීය වාර්තා පවසන්නේ රුධිර පීඩනයේ සිදුවූ වෙනස්කමක් හේතුවෙන් මෙසේ ඔහු රෝහල්ගතකර ඇති බවයි.

Leave a Comment

Related News