කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයින් සඳහා YouTube නාලිකාවක්

November 18, 2020 at 6:02 pm | LankaTAB
කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයින් සඳහා YouTube නාලිකාවක්

වත්මන් කෝවිඩ් වසංගත තත්වයට මුහුණ දෙන දේශීය කර්මාන්ත කරුවන්ට අත්වැලක් වීමේ අරමුණින් මෙම නාලිකාව දියත් කර ඇත.

ග්‍රාමීය ව්‍යවසාකයන්ගේ ව්‍යාපාරික ගැටළු මෙන්ම ඔවුන්ගේ ජනජීවිතය ගැන සියුම් විවරණයක් ඔබ හමුවට ගෙන ඒම මෙහි මුලිකම අරමුණ වනු ඇත.

තවද ඔබ දැනට ආරම්භකර ඇති ව්‍යාපාරය පිලිබඳ ප්‍රසිද්ධියක් ලබාදීමටද නාලිකාව හා සම්බන්ධ විය හැක.

පහත ඇති YouTube නාලිකාව හා එක් වන්න.
https://www.youtube.com/channel/UCXhL4Fa0YYDQkSyd9An77lw/

ඔබ FaceBook පරිශීලකයෙක්නම් මෙම ලින්ක් එක ඔස්සේ සම්බන්ද විය හැක.
https://www.facebook.com/HumansofDondra

තිවංක රූපසිංහ
Humans of Dondra
Email: [email protected]

නාලිකාවේ වීඩියෝ කිහිපයක් පහතින් බලන්න

 

 

Leave a Comment

Related News