එංගලන්ත ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද.

January 24, 2021 at 10:08 am | LankaTAB
එංගලන්ත ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද.

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.

ඊයේ දිනයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්තය කඩුලු 2 ක් දැවි ලකුණු 98ක් රැස් කරගෙන සිටියා.

Leave a Comment

Related News