සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

January 14, 2021 at 11:16 am | LankaTAB
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ශ්‍රී ලංකා නිත්‍ය නායක දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්වීම හේතුවෙන් කණ්ඩායම මෙහෙවීමේ වගකීම දිනේෂ් චන්දිමාල්ට හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා ඉනිම අරඹමින් පිටියට පිවිසියේ ලහිරු තිරිමාන්න සහ කුසල් පෙරේරායි.

Leave a Comment

Related News