මියන්මාර හමුදාව රටේ පාලන බලය සියතට ගනී.
අවුන් සාන් සූචී ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රටේ පාලන බලය සියතට ගත් බව මියන්මාර හමුදාව පවසනවා. විදෙස් වාර්තා ⇾
අවුන් සාන් සූචී ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රටේ පාලන බලය සියතට ගත් බව මියන්මාර හමුදාව පවසනවා. විදෙස් වාර්තා ⇾
එක්සත් රාජධානියේ පැතිරෙමින් පවතින කොවිඩ් වෛරස නව ප්‍රභේදය මාර්තු වන විට අමෙරිකාව තුළ ප්රබලව ව්‍යාප්ත විය හැකි බව අමෙරිකානු රෝග ⇾
ලිබියාවේ ටාහියුනා නගරයේ සමූහ සුසානයක තිබී හමුවූ මළසිරුරු කිහිපයක් ඥාතීන් වෙත යළි බාරදීමට රජය පියවර ගත්තා. ඒ ලිබියානු වැසියන් බහුතරයකගේ ⇾
පලස්තීන මහා මැතිවරණය හා ජනාධිපතිවරණය ඉදිරියේදී පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා හා රජය අතර පවතින මතගැටුම් සමනය කිරීම මේ ⇾
කොලොම්බියාවේ කුකුටා නගරයේ හටගත් ගින්නකින් පුද්ගලයන් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. සිදුවීමෙන් තවත් සිව්දෙනෙකුට තුවාල සිදුවී ඇති බවයි වාර්තා වන්නේ. ⇾
Covid-19 වෛරස ආසාදිතයන් මිලියනය ඉක්මවා ගිය අප්‍රිකානු මහද්වීපයේ පළමු රට බවට දකුණු අප්‍රිකාව පත්වී තිබෙනවා. එරටින් Covid-19 ආසාදිත මරණ 26,000 ⇾
දකුණු ඉන්දීය සුපිරි රංගන ශිල්පී රජිනි කාන්ත් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා. ඉන්දීය වාර්තා පවසන්නේ රුධිර පීඩනයේ සිදුවූ ⇾
බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් නව කොවිඩ් වෛරස ප්‍රභේදය උතුරු අයර්ලන්තය හැරෙන්නට එරට සෙසු ප්‍රදේශ පුරා ව්‍යාප්තවී තිබෙනවා. ඒ හේතුවෙන් ලොව රටවල් 40කට ⇾
නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක් හඳුනා ගැනීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන මගී ගුවන් ගමන් තහනම් කිරීමට යුරෝපා රටවල් කිහිපයක් පියවර ගෙන ⇾
තුර්කියේ රෝහලක හටගත් ගින්නකින් කොවිඩ් රෝගීන් නව දෙනෙක් මියගොස් තිබෙනවා. ශ්වසන ආධාරක යන්ත්‍රයක් පුපුරායාමෙන් ගින්න හටගෙන තිබුණ බව විදෙස් මාධ්‍ය ⇾
අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දේවස්ථානයක් ඉදිරිපිට වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් වී නැතත් පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ වෙඩිකරු ⇾