වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහවරාය වෘත්තිය සමිති අතර සාකච්ඡාවක් අද
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරි තත්ත්වය පිළිබඳව වරාය වෘත්තිය සමිති සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ ⇾
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරි තත්ත්වය පිළිබඳව වරාය වෘත්තිය සමිති සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ ⇾
තලවකැලේ, ලිදුල නගර සභාවේ සභාපතිවරයා සිය ධූරයෙන් පහ කිරිමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා පියවර ගෙන තිබෙනවා. සභාපතිවරයාට ⇾
ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම බස්නාහිර පළාතේ රෝහල් 6 කදී අද ආරම්භ වනවා. ඉන් ⇾
මුලතිව්, පුදුමාතලන් පන්දික්කරායි වෙරළ තීරයේ දි කේරළ ගංජා කිලෝග්‍රෑම් 50කට අධික තොගයක් සොයාගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්යය බලකා යාපනය කදවුරේ ⇾
එම මාර්ගයේ මඩකලපුව දෙසට ධාවනය වු ලොරි රථයක් ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක ගැටී අනතුර සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ. ⇾
දිවයිනේ සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ⇾
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන්කළේ, සෙසු ප්‍රදේශ වල උපකාරක පන්ති නියම කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය ⇾
මෙරට ගිණිකොණ දිග මුහුදු ප්‍රදේශයේදි අනතුරට ලක්වු යුරෝසන් නැමැති නෞකාවේ ආපදා තත්වය විමර්ශණය කිරීම සඳහා නාවික හමුදාවේ නිරික්ෂණ නෞකාවක් සහ ⇾
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන්කළේ, එම පිරිසත් සමග වෛරසය ආසාදිතව සිට සුවය ලැබු සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 49, 261ක් ⇾
තවත් ග්‍රාම නිලධාරි වසමක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ අනුරාධපුර, දේවානම්පියතිස්සපුර ⇾
ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ සිමෙන්ති ප්‍රවාහන නෞකාවක් ගිනිකොණ දිග මුහුදේ පිහිටි කුඩා රාවණා පරය ආසන්නයේදී අනතුරකට ලක්ව තිබෙනවා. අදාළ ⇾